(යොහාන් භාසුර)
පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනකු ඇතුළු හය දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම පොලිස්ථානයේ රථ වාහන අංශය තාවකාලිකව වාසා එහි කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු සහ නිලධාරීන් සිවුදෙනකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස ඊයේ වන විට හදුනාගෙන තිබේ.
කෙසේ වෙතත් පානදුර දකුණ පොලිස් ස්ථානයේ සෙසු අංශ සුපුරුදු පරිදි රාජකාරි කරමින් සිටින බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd