(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 101 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 66 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 66 දෙනෙක් වෙති
COMMENTS
එන්නත නිසා හොඳට ගියා ...
මේ ජීවිත අහිමි වෙන සියල්ලන් කිසිඳු එන්නතක් ලබා නොගත් අය වෙන්න ඇතිනේද? මීක් නෑ ඒවට. ඒ ගැන අහන්න කවුරුත් ඇත්තෙත් නෑ. පචෝරිස් ප්‍රකාශක ලා දැන් ඒ ගැන කතාවක් නෑ. ජනගහනෙන් අඩකට දෙකම ගැහුවාලු. ගහපුවගේ හොඳකම් තමා...