
මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
බංග්ලාදේශයේ සිට පැමිණි 4 ක් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් , බහරේන් සිට පැමිණි 4 දෙනෙක් , ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව අද හඳුනාගෙන ඇත.

=======================================================================================
මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 6 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් , බහරේන් සිට පැමිණි 4 දෙනෙක් , ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව අද හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වන විට මෙරට තුළ වාර්තා වු සමස්ත කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව 3253 ක් වන අතර එයින් සුවය ලැබු පුද්ගලයින් ගණන 3005 කි.
රෝහල් ගතව ප්‍රතිකාර රෝගීන් සංඛ්‍යාව 235කි.

COMMENTS