IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


කොරෝනා ආසාදිතයින් 28 ක්

මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

බංග්ලාදේශයේ සිට පැමිණි 4 ක් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් , බහරේන් සිට පැමිණි 4 දෙනෙක් , ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව අද හඳුනාගෙන ඇත.

No photo description available.

=======================================================================================

මෙරටදී අද (14) දිනයේ කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 6 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් , බහරේන් සිට පැමිණි 4 දෙනෙක් , ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව අද හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට මෙරට තුළ වාර්තා වු සමස්ත කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව 3253 ක් වන අතර එයින් සුවය ලැබු පුද්ගලයින් ගණන  3005 කි.

රෝහල් ගතව ප්‍රතිකාර රෝගීන් සංඛ්‍යාව 235කි.

No photo description available.



අදහස් (0)

කොරෝනා ආසාදිතයින් 28 ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගැටුම මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 16 193 0

වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.


තනි රෝදයෙන් සෙල්ලම් දැමු 12 ක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 16 278 0

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 ක් යතුරුපැදි 18 ක් සමග අ


මහව පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
2024 සැප්තැම්බර් මස 16 409 0

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවන වූ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු ගමනාගමන කටයුතු ඇනහි


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 16 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 1806 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 494 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 57 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2116 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 982 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site