අසත්‍ය පුවතක් ගැන අල්ලසෙන් නිවේදනයක්
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා මහජනතාව ආපදාවන්ට පත්ව ඇති අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා කළ බවට සඳහන් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවත් මෙවැනි කිසිදු ප්‍රකාශයක් තමා කර නොමැති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිවේදනය කරයි.