
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජලගැලීම් හේතුවෙන් සේවා අඩපණ වී ඇති හලාවත මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටි දින 28 ක් හා දින 35 වයසැති බිළිඳු දරුවන් දෙදෙනෙක් සහ බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 10 ක දැරියක් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹට රැගෙන එනු ලැබිණි.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 බල ගණයට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් මගින් එම දර්ශනාව රැගෙන එනු ලැබූ බව ගුවන් හමුදාව සඳහන් කරයි
අනතුරුව එම බිලිදු දරුවන් ගිලන් රථයක් මගින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කරනු කෙරිණි.


ඡායා හිරාන් ප්‍රියංකර




2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිළීන්දන් දෙදෙනකු හෙලිකොප්ටරයෙන් කොළඹට