(සුජිත් හේවාජුලිගේ )
රට පුරා ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට කිඹුලන් පැමිණිය හැකි හෙයින් හෙයින් කල්පනාකාරීව සිටින ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ගංගා පිටාර ගැනීමත් සමග කිඹුලන් ගම්බිම් වෙත පැමිණීමට වැඩි ඉඩකඩක් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කිඹුලන් ගම්බිම්වත පැමිණ සිටින්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානවලට හෝ වනජීවී කාර්යාල වලට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරේ.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිඹුලන්ගෙන් ප්‍රවේසම් වන්න