(අංජුල මහික වීරරත්න)
ආපදාවට පත් දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ගාස්තු රහිත දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව කාන්තාවන් පිළිබඳ 1938 අංකය වෙතත් දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ගාස්තු රහිතව පැය 24 පුරාම දැනුම් දිය හැකි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම දුරකථන අංක සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන් ම දැනුම් දීම් කළ හැකි බව අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතුන්- ළමයින් ගැන කියන්න දුරකථන අංක දෙකක්