
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර මහියංගන ප්‍රධාන මහා මාර්ගයේ 34 සහ 35 ,කිලෝමීටර් කණු ආසන්නයේ මාර්ගයට විශාල පස් කඳු කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත.
එම මාර්ගයේ පස්කඳු සහ ගල් ඉවත් කිරීමට යුද හමුදා නිලධාරින් සහ තෙල්දෙණිය ,උඩදුම්බර පොලිස්ස්ථාන වල නිලධාරින් සහන සේවකයන් හා එක්ව කටයුතු කරගෙන යයි.
මෙම මාර්ගයේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇණ හිට තිබෙන බව සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතා කීය.
බොහෝ ජනතාව ඉතා දැඩි අපහසුතා මැද එම අනතුරුදායක මාර්ගයේ පයින් ගමන් කරති.

2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර - මහියංගන මාර්ගයට පස් කඳු කඩා වැටේ