
(ගයාන් සූරිය ආරච්චි)
මෙරට කැළඹූ දිට්වා සුළි කුනාටුව දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
වැසි සහිත කාල ගුණික තත්ත්වය මේ වන විට අඩුවී ඇති අතර උතුර, උතුර මැද, වයඹ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලට සමහර ස්ථානවලටට මිලිමීටර 50- 75 මට්ටමේ සුළු වර්ෂාපතන පැවතිය හැකි බවද ඔහු කීය.
සබරගමුව, මධ්‍යම පළාත් වලටද සුළු වැසි ඇති විය හැකි බවද අතුල කරුණානායක මහතා කීය.
සුළඟේ වේගයේ තත්ත්වය තවදුරටත් බලපා හැකි අතර එය බෙහෙවින් උතුරු පළාතට බලපා හැකි බවද ඔහු කීය.
මුහුදු රළ මීටර් දෙක, හතර දක්වා ඉහළයා හැකි බවත් උතුරු පළාතේ ධීවර කටයුතුවල නිරත වීම අවදානම් බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘දිට්වා‘‘ දිවයිනෙන් බැහැරට