දකුණේ ගම් රැසක දරුවන්ගෙන් සියයට 80 කට මන්ද පෝෂණය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්වයට ගොදුරු වී තිබෙන බවත් ඊට නිසි විසදුම් ලබා දිමට කඩිනම් පියවරක් ගත යුතුව ඇති බවත්,එසේ නොවුනහොත් දරු පරපුර දරුණු අඝාදයකට ඇදවැටෙණු ඇති බවත් වෛද්යි හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති,හම්බන්තොට හිටපු සෞඛ්‍යද සේවා අධ්‍ය ක්ෂ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.