(නිමන්ති රණසිංහ )
රුපියල් ලක්ෂ 31 කට අධික වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සභාපති වෙනුර ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.
රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස හිටපු සභාපති හෙට තෙක් රිමාන්ඩ්