(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනත් දේශපාලන ගමනක නිතර වන නිසා එම පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් ඒ මහතාගේ නව දේශපාලන ගමන පොදුජන පෙරමුණට අභියෝගයක් නොවීම නිසා ඔහු ඉවත්කිරීමට හදිසියක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.
ඒ මහතා පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව කී කාරියවසම් මහතා පැවසුවේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයට ලොකු සේවයක් කළ පුද්ගලයෙක් බවත්ය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජී. එල්. අභියෝගයක් නැති නිසා දැන්ම ඉවත් කරන්නෑ
Sujeewa Tuesday, 20 September 2022 06:39 PM
මෙයා කවුද?
Lelwala Tuesday, 20 September 2022 08:34 PM
දේශපාලනයට තිතක්..!