(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වැය කර වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට සූදානම් වන බවත් ඒ අපරාධයට ඉඩ නොතබන්නැයි තමා ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය.
තමා ඒ තීරණයට විරුද්ධ බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.
ඒ තීරණය ගත් පක්ෂ නායක රැස්වීමට තමාද සහභාගී වූ බවත් එදා කතා නොකළේ මෙතන පැමිණ ඒ ගැන කීමට අවශ්‍ය වූ නිසා බවත් චමින්ද විජේසිරි මහතා පැවසීය.
මේ අවස්ථාවේදී එපමණ මුදලක් වැය කිරීම අසාධාරණ බවද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ මුදල් වෙන් කිරීමකට චමින්දගේ විරෝධය