‘‘ගෙඹි දේශපාලනය තුරන් කරනවා‘‘ ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී පැවසීය. 28 August 2024
බහුතර කැමැත්තෙන් ආණ්ඩුවක් පිහිටුවනවා ජනතාවගේ අරමුණ සහ පාලකයන්ගේ අරමුණ එකක් වන ආණ්ඩුවක් මෙවර පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාලඹේ දී පැවසීය. 28 August 2024
මාලිමාව රට හදන්නේ මෙහෙමයි ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි. 28 August 2024
හොරෙන් ගෙනා ෆොන් සමඟ අයෙක් දැලේ ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරීන් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 75 කට ආසන්න වටිනාවකින් යුත් ජංගම දුරකථන 650 ක සංඛ්‍යාවක් සමග සැකකරුවෙක් නොරෝච්චෝල කරඹ පොලිස් නාවික මාර්ග බාධකයෙදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 August 2024
රබර් වගාවටත් 4000ක පොහොර සහනාධාරයක් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය. 28 August 2024
තේ දළු ට්රැක්ටරය පෙරැළී අයෙක් මරුට බණ්ඩාරවෙල පූනාගල වත්ත උඩහේන මාර්ගයේ දී තේ දළු එකතු කිරිමට යමින් තිබූ ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් රියසහයක මියගොස් රියදුරු බරපතළ තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කළ බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 28 August 2024
මත් ජාවාරම්කරුවෙක් ගුවන්තොටේදී මාට්ටු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරියෙකු සිය මෝටර් රථයට හප්පා අනතුරකට ලක් කිරීමට තැත් කළ , මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනාවට ලක් වී සිටින 23 හැවිරිදි සැකකරුවෙක් ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ. 28 August 2024
කඩින් කඩ අදත් වැසි උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්රික්කවලත්සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 August 2024
විශ්‍රාමික 209කට කෝටි 5ක් වැඩිපුර ගෙවලා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 27 August 2024
ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. 27 August 2024
‘වැල් පාලමේ ගමන අතරමග නතර කලොත් ජනතාව වැටෙන්නේ ගඟට‘ වැල් පාලමේ ගමන අතරමග නතර කළහොත් සියලු රට වැසියන් ගඟට ඇද වැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාවනැල්ලේ ’’ පුළුවන් ශ්‍රී ලංකා’’ජනපතිවරණ ජනරැළිය අමතමින් අද( 27)පැවසීය. 27 August 2024
භාෂාව පැටලී දොස්තර නෝනා ගිලන් රියෙන් පැනලා තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධියක්ව ව්නියාවේ වාර්තාවේ. 27 August 2024
අල්ලස් ගත් ගොවි සමිතියේ ලේකම් රිමාන්ඩ් ගල් ඇඳිවල හාල් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළ කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලක්ෂයක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිඟුරක්ගොඩ පරාක්‍රම ගොවි සමිතියේ ලේකම්වරයා ලබන 10 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(27) නියෝග කළේය. 27 August 2024
අයි.එම්.එෆ් සමග සාකච්ඡාවට අපි සූදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. 27 August 2024
පක්ෂ කාර්යාලවලට මැකොගෙන් උපදෙසක් ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 27 August 2024
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29) එළිදක්වයි. 27 August 2024
දිලිත් රජයේ වෛද්‍ය නිලධාරීන් හමුවෙයි සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්ෂක දිලිත් ජයවීර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි. 27 August 2024
කච්චතිව් මුහුදේ බෝට්ටු අනතුරින් 2ක් අතුරුදන් කච්චතිව් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක්වූ ඉන්දීය බෝට්ටුවක සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු අතරින් දෙදෙනකු බේරාගත් බව ඇති බව නාවික හමුදාව පවසයි. 27 August 2024
තරුණ තරුණියෝ 53 මුහුණු පොත සාදයක මීගමුව වෙරළ තීරයේ හෝටලයක් ආශ්‍රිතව ෆේස් බුක් සාදයක් පවත්වමින් සිටි බව කියන විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියෝ 43 දෙනකු සමග හෙරොයින් , ගංජා සහ නීති විරෝධී දුම්වැටි සමග අත් අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 27 August 2024
තරඟ පාවාදෙන්න බලපෑම් කළැයි අත්හිටවූ සිරදඬුවම් ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලත් පෙචලෝඩියා ආකාශ් ක්‍රිකට් කළමනාකරුට වසර දහයකට අත්හිටවූ වසර හතරක සිර දඬුවමක් මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය අද නියම කළාය. 27 August 2024
පොළොන්තලාවේ ඉඩමක් ජෙෆ්රි බාවාට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවි පොළෙහි ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
පියල් නිශාන්ත ආයතන හතරක වගකීම් අතහරියි ධීවර රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ගැසට් කොට තිබෙන ආයතන හතරක වගකීම් වලින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඉවත් වී තිබේ. 27 August 2024
වරාය නගර නියෝග පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගරය (සහාධිපත්‍ය දේපළ කළමනාකරණය) නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
ආබාධ සහිත අයට ඡන්දෙ දාන්න සහයකයෙක් පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්දදායකයකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. 27 August 2024
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අරඹයි මෙවර යල කන්නයේ ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය අද (27) සිට කටයුතු යොදා තිබේ. 27 August 2024
ආදි වාසී උරුමය රකින්න අලුත් නීතියක් ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
සමෘද්ධි නිලධාරීන් ගැන කැබිනට්ටුව ගත් තීරණය සමෘද්ධි සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ සේවකයින් හට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර් ග්‍රහණය වීම සඳහා අවස්ථාව සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2024
ජනපති රාමඤ්ඤ මහා නා හිමි බැහැ දකියි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 27 August 2024
ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමය එයි ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන කැබිනට් මණ්ඩලයේ සැලකීමට යොමු කර ඇත. 27 August 2024
ඩයනාට චෝදනා බරදී ඇප දෙයි ද්විත්ව පුරවැසි චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇයට බාරදුන්නේය. 27 August 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026