
(මනෝප්‍රිය ගුණසේකර)
ද්විත්ව පුරවැසි චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇයට බාරදුන්නේය.
ඇධි චෝදනා බාරදීමෙන් අනතුර විනිසුරුවරයා ඇයට රුපියල් 25,000 මුදල් සහ දසලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට, මේ ගලිබව්සරේ තාමත් පාවිච්චි කරන නිල රථ 7 සහ ඇමති බංගලාව සම්බන්දව නඩු දාන්නෙ කවදාද ?
ගුවන් ටිකට් එකත් දෙන්න තිබ්බා
ආරංචියේ විදිහට බන්ධනාගාරය තුළ වැසිකිළි පහසුකම් වල අඩුවක් තියනවාලු...
පුරවැසි භාවයක් නැතිව දැන දැනම ජනතාවගේ බදුමුදල් අපහනය කළා වගේ කෙනෙක් වෙන රටක නම් අවුරුදු 10ක් වත් හිරේ දාලා... අනේ මන්දා...
හරි පව්, අපිට සේවය කරන්න තියෙන ආසාව...
මේ වගේ සක්කිලි කටක් පාර්ලිමේන්තුවක් පන්නපු එක රටට සුබයි...
රනිල් දිනුවොත් නඩුත් නෑ... බඩුත් නෑ...