පුත්තලමේ රක්ෂිතයක ගින්නක් පුත්තලම අට්ටවිල්ලව රක්ෂීතයෙ ඇතිවු හදිසි ගිනිනකින් අක්කර 100 කට වැඩි භුමියක් සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වු බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ වින්ඩ් කමාර්ඩ නිශාන්ත බංඩාර මහතා පැවසිය. 14 August 2025
ගැටලාව වැවෙන් තවත් උණ්ඩ හමුවේ ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබි ස්වංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා උණ්ඩ තවත් 3000කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි. 14 August 2025
එස්.එස්.පී සතිෂ් ගමගේ රිමාන්ඩ් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 19 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියෝග කළාය. 14 August 2025
රට පුරා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදන්න බ්‍රිතාන්‍ය සහාය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick මහතා සහ නියෝජ්‍ය මහකොමසාරිස් Theresa O’ Mahony මහත්මිය අතර හමුවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 14 August 2025
‘‘දුක සැප මට හොඳට හුරුයි‘‘ සියලුම තරාතිරම්වල තනතුරු දැරූ තමාට පොලිසියේ සියලු දුක්ඛදෝමනස්සයන් ඇතුළු අටලෝ දහම හොදින් හුරුපුරුදු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. 14 August 2025
ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සුව ඇමති හමුවේ ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 14 August 2025
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක් මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 14 August 2025
අනන්‍යතාවක් නොමැති විදේශිකයා රැඳවුම් මධ්‍යස්ථානයකට මනයාවේලි වෙරළ තීරයේ කූඩාරමක දින තුනක් රැඳී සිටි විදේශ ගමන් බලපත්‍රයක්, වීසා හෝ හැඳුනුම්පතක් නොමැති ඊශ්‍රායල් ජාතිකයෙකු බවට සැකකරන විදේශිකයෙකු ලබන 20 දා දක්වා මිරිහාන වීසා නොමැති විදේශිකයන් රඳවන මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ජීවරාණී කරුපයියා මහත්මිය ත්‍රිකුණාමලය වරාය පොලිසියට නියම කළේය. 14 August 2025
කෝටි තුනක ‘කුෂ්‘ සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් කිලෝ 5 ක් සහ ග්‍රෑම් 240 ක් ආනයනය කළ බව කියන පුද්ගලයකු ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 14 August 2025
රුපියල් කෝටි 30ක ලුණු වරායේ දිය වේ ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. 14 August 2025
ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකුගේ පත්වීම් සදහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. 14 August 2025
ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු අටෙන් ගෙදර යවන්න නීතියක් ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත. 14 August 2025
කණ්ඩලමේ හැඩකාරයාත් දිවි ගමනට සමුදෙයි මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා ඊයේ(13) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව වනජීවී නිලධාරීහු පවසති. 14 August 2025
පාර්ලිමේන්තුවට ලොකු ’’රෙපෙයාර්’’ එකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කෙරේ. 14 August 2025
පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ පැටලෙයි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අද(14) අත්අඩංගුවට ගෙන ඇත. 14 August 2025
ඇළකින් ටී 56 ජීව උණ්ඩ 5,038 ක් හමුවෙයි ගලෙන්බිඳුණුවැව , ගැටලාව වැවේ ජලය බැස යන ඇළක තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 5,038 ක් ඊයේ (13) සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 14 August 2025
නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි ආණ්ඩුව ඇතුළත බරපතළ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 14 August 2025
පළාත් කීපයකට වැසි තත්වයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල් සහ මාතර දිස්ත්රික්කවත වැසි වාර කීපයක් ඇති වනබව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 August 2025
මීගොඩ සහ හංවැල්ලේ වෙඩි තැබීම් දෙකක් හංවැල්ල පහත්ගම සහ මීගොඩ නදුන්උයන ප්‍රදේශයේ වෙඩි තැබීම් දෙකක් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි. 14 August 2025
මහකුඹුක්කඩවල දාගැබකින් මංජුසාවක් මහකුඹුක්කඩවල විරාකැලේ සිරිමංගල පුරාණ රජමහා විහාරස්ථානයෙ ඉපැරණි ස්ථුපයක තිබි කාල නියමන් නිසි ලෙස අධ්‍යනය කල නොහැකි මැටියෙන් නිම කළ මංජුසාවක් හමුවු බව පුරා විද්‍යා නිළධාරීහු පවසති. 13 August 2025
මන්නාරමේ සුළං බලාගාර දෙකක ඉදිකිරීම් අත්හිටුවයි ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්රදානය කර මේ වනවිට ආරම්භ කර ඇති මන්නාරම මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී තීරණය විය. 13 August 2025
ආරක්ෂාව ගැන ටියුෂන් දුන් අයගේ වැයික්කියෙත් මිනී මරනවා මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී පවා ඝාතන සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 13 August 2025
අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. 13 August 2025
රට පුරා කෞතුකාගාර වහන අරින දින-වේලා වෙනස් කරයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසයි. 13 August 2025
රෝහල් පවිත්‍රතා වැඩ පරික්ෂක කුඩු සමග මාට්ටු වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයකු අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව කියන අයිස් මත්ද්‍රව්‍ය හා මත් පෙති , මත් කරල් තොගයක් ද සමඟ රෝහල තුළදීම අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි. 13 August 2025
නව විදුලිබල පනත මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක් වර්තමාන ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන විදුලි පනත පනතක් ලෙස නම් කළ නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලය විකිණීමට සකස් කළ ටෙන්ඩරයක් බව ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු මාද්දුගොඩ ගමගේ මහතා අද (13) පැවසීය. 13 August 2025
ලබන අයවැයේදී ලොකු හැන්දෙන් බෙදන තැන් ගැන ජනපති කියයි ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශ වලට ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 13 August 2025
සුව ඇමති - ෆින්ලන්ත තානාපති හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 13 August 2025
වැලිගමින් සැක භාණ්ඩ අල්ලයි වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙකක් සහ කුඩා තරාදියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3210 සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 13 August 2025
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට පත්වීම් ලිපිය බාරදෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත. 13 August 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026