පොලිසිය - උසාවිය බලපෑම්වලට යට නොවිය යුතුයි
රටේ අද ඇති වාතාවරණය ඇතුළේ කිසිම බලපෑමකට නතු නොවී කටයුතු කිරීමේ වගකීම පොලිසිය, අධිකරණය ඇතුළු නීතිය ක්රියාත්මක කරන ආයතන වෙත පැවරෙන බවත්, මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීමේ වගකීම එම ආයතනවලට තිබෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.