'ආනමාලු රංග' නමැත්තා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසානභූමියේදී ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ත්‍රි රෝද රථයකින් එහි පැමිණි පාතාල සාමාජිකයන් පිරිසක් මොවුන් ඝාතනය කර ඇතැයි ද ඒ මහතා කියයි.
(ඩේලි මිරර් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd