ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ හොර වෛද්‍ය සහතික ජාවාරමක්
අසත්‍ය වෛද්‍ය වාර්තා රුපියල් 2,000-4,000 අතර මුදලකට නිකුත් කිරීමේ අළුත්ම ජාවාරමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුළ සිදු වෙන බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අනාවරය කරගෙන තිබේ