( මහින්ද නිශ්ශංක)
ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 කින් පමණ අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 170 ක් ලෙස පැවැති අර්තාපල් කිලෝවක තොග මිල ඊයේ ( 26) වන විට රුපියල් 120-125 වශයෙන් අඩු වූ බවද සංගමය පවසයි.
තොග මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙන පරිදි අර්තාපල් තොග මිලද අඩු විය යුතු බව සංගමය කියයි.
එසේම කිලෝව රුපියල් 150 ක් වශයෙන් පැවැති ආනයනික ලොකු ලුනු තොග මිලද රුපියල් 100-110 වශයෙන් පහත බැස තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආනයනික අර්තාපල් මිල පහළ බසී