ජනපතිගේ නම විකුණු මුදල් වංචා කළ සැකකරු දැලේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් ව්‍යාජව පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන පවසා පුද්ගලයකුගෙන් රුපියල් 24,000 ක් වංචා කළ පුද්ගලයකු ගම්පහ වීරගුල දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (3) අත්අඩංගුවට ගනු ලැබීය.