(රංජන් කස්තුරි)
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු පත්ව සිටිති.
ඒ අනුව, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුවේ මාධ්යප්රකාශකවරුන් ලෙස කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ශේ... දැන් සැපද...? වහෙන් ඔරෝ අායෙත් අර එපා කියපු අයම නේද මේ එන්න යන්නේ... තුනෙන් දෙකකුත් ඉල්ලගෙන.... කාවද මේ රවටන්නේ?
අප්පට සිරි... රාජ්‍ය සේවයේ දූෂිතයින්ට ඉඩක් නැහැ කියලා නේද ජනාධිපතිතුමා අවධාරණය කලේ...? එතකොට මැතිඇමැතිවරුන් කියන්නේ රාජ්‍ය සේවකයන් නෙවේද?
මේක තමයි වියත්මග... ප්‍රජාවට මෙය තේරුනේ නැතුවට මක් කරන්නද?
ඉතුරු ටිකත් මහ මැතිවරණයෙන් පස්සේ බලාගන්න පුලුවන් වෙයි..
මරු ඩබල..
වැඩේට නම් නියම බඩු දෙකක්... පත්තර වල නියමෙට ගැලපෙන කාටූන් ටිකක් හැමදාම අපිට බලාගන්න පුළුවන් වෙයි...
නියම දෙන්නෙක් පත් කරලා තියෙන්නේ... දේශපාලුවෝ හැමදාම කෙරුවේ ජනතාව අන්දවපු එක. මොලේ උඩ ඉන්න මෝඩ මිනිස්සුත් ඒ අයට රැවටෙනවා.
එක්කෙනෙක් නම් ඉස්සර ලොන්ඩරියක අයිති කාරයෙක් වශයෙන් හිටපු නිසා හොඳට වැඩේ කරයි. අනික් එක්කෙනාට නම් ඉස්සර වෙලා තමන්ගේම ලොන්ඩරියක් දාගන්න වෙයි මං හිතන්නේ...
නිල මාධ්‍ය ප්‍රකාශකයින්ම දැන් 4දෙනෙක්... ඒ අතරේ හැමෝම දන්නා නොනිල ප්‍රකාශකයන් දෙන්නෙකුත් ඉන්නවා. සෑහෙන යූ-ටර්න් ගොඩක් හෙවත් බොහෝ පාවාදීම් ඉදිරියට සිද්ධ කරන්න යන නිසා ඒවා සාධාරණීය කරන්න කරන උත්සාහයේ ලකුණු තමයි මෙයින් පෙන්නුම් කරන්නේ...
අපේ විමල්ටත් දෙමුකෝ... ප්‍රකාශක කමක්. ශැන්ග්‍රිලා එකට යාබද ඉඩම ගැන කියාගන්න දෙයක් නැතුව ඉන්න එකේ මොනවා හරි එයා හොයාගනියි නොවැ...
විමලයත් හිටියා නම් නියමෙට තියෙයි.
විද්වත් මණ්ඩලයෙන් දෙන්නෙක්...
මම එදා කිව්වා වගේ මේ ගොන් රැළ අැර මේ ආණ්ඩුවට වෙන කවුරුත් නැහැලු.
මෙතන බොරුවට කෑ ගහන්න එපා නුසුදුස්සන්ට තැන දෙනවා කියලා... දැනට ඉන්න මින්ස්සුන්ගෙන් එපා අය ඕකට පත්කරන්න. ඉන්න අය හොඳ නැතිනම් ඊළඟ ඡන්දෙදී හොඳ අය පත්කර යවන්න.