රියදුරු බලපත් සඳහා වෛද්‍ය වාර්තා ගන්න නව කාර්යාල තුනක්
රියදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ලබාගන්නා මහජනතාවගේ පහසුව වෙනුවෙන් මීගමුව, දඹුල්ල හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල තුනක් පිහිටුවීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබේ.