IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හේමසිරි - පූජිත් 20 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (6)

හේමසිරි - පූජිත් 20 තෙක් රිමාන්ඩ්

Mahee Monday, 06 January 2020 06:18 AM

රුසියානු අගමැතිට පල් හොරා පල් හොරා කියල බැනපු මිනිහෙක් අල්ලාගෙන ඇවිත් හිරේ දැම්මලු. ඇමෙරිකානු ජනාධිපති ඒ ගැන මෙහෙම කිව්වා. "ඒ තැනැත්තා රුසියාවෙන් හිරේ දැම්මේ කාරණා දෙකකට. එක රටේ අගමැතිට බැණ වැදීම, දෙක රාජ්‍ය රහසක් හෙලිකිරීම". ඒ වගේ මේ දෙන්නා හිරේ යන්නේ කාරණා දෙකකට. එක ආරක්ෂක විධි විධාන කඩකිරීම, දෙක පහුගිය ආණ්ඩුවේ හිතවත්තු වීම.

:       1       16

Mahesh Monday, 06 January 2020 06:40 AM

ඉල්ලන් කෑ නිලධාරීන්.. මේවා හොද පාඩම් අනිත් රාජ්‍ය සේවකයෝන්ටත්. වැදගත් ලිපි තමන්ට ඉහළින් සිටින නිලධාරීයාට භාරදුන් පසුව සැමවිටම අත්සන් ගන්න. දේශපාලනය කරන අය හෝ ඉහළ නිලධාරීන් කතා කරලා අරම කරන්න මෙහෙම කරන්න කියන දුරකථන පනිවිඩ රෙකොර්ඩ් කරලා මතු ආරක්ෂාවට තියාගන්න. මොකද දේශපාලනය කරන අය බලන්නේ එයාලා බේරිලා නිලධාරීන් පිටින් ඔක්කොම යවන්න. දැක්කනේ රන්ජ්න්ගේ සිද්ධියේදිත් පොලීසිය පාවා දුන්නහැටි දේශපාලන නරුමයෝ විසින්.. නුවර පැත්තේ මනුස්සයා සහ මාතර මනුස්සයාගේ කතාවෙන් ඒකහොදට පැහැදිලියි.

:       0       55

De Monday, 06 January 2020 06:51 AM

අනේ මේ දෙන්නවත් එළියට දාන්න.

:       0       89

ශංඛ Monday, 06 January 2020 09:22 AM

තනතුරක වරප්‍රසාද විතරක් අරගෙන වගකීම ඉෂ්ඨ නොකරන නිලධාරීන්ට හොඳ වැඩේ. මොකද මේ ගොල්ලන් පඩි ගත්තෙත්, වරප්‍රසාද ලබාගත්තෙත් මහනජයාගෙන්... ඉතින් තමන් පඩි ගන්න මහජනයාට නිසි සේවය ඉටු නොකර හිටියාම මෙහෙම වෙනවා. හැබැයි ඉතින් මේ අය විතරක් නෙමෙයි තව මේකට වගකියන්න අය ඉන්නවා.

:       102       20

thilak Monday, 06 January 2020 11:21 AM

රජයේ රස්සාව හරියට අත්දෙක බැඳලා පිහිනුම් තටාකයකට දැම්මා වගේ. ආයතන සංග්‍රහයට එකට මුල්‍ය සංග්‍රහයට අනුව වැඩ කරන්න ඕනේ. ඊළඟට දේශපාලකයෝ වැරදි වැඩ කිවව්ම ඒක කළේ නැත්තම් තව ලෙඩක්. ඒක හින්දා පුම්බන්න පුළුවන් මිනිහව පුම්බනවා. ලොක්කන් එදිරියේ දණින් වැටෙනවා.

:       0       0

kamal Tuesday, 07 January 2020 07:42 PM

තමන් බේරෙන්න කරපු වැඩේ මේ ආණ්ඩුවත් ඇදගෙන දුවනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site