ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව කොම්පඤ්ඤවීදීය , හෝමාගම, කුරුණෑගල හා මාතර හා මාකඳුර යන ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ලබන අප්‍රේල් මාසයට පෙර ආදර්ශ තැපැල් කාර්යාල බවට පත් කිරීමට කටයුතු යොදා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.