( ජයන්ත සමරකෝන්)
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව කොම්පඤ්ඤවීදීය , හෝමාගම, කුරුණෑගල හා මාතර හා මාකඳුර යන ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ලබන අප්‍රේල් මාසයට පෙර ආදර්ශ තැපැල් කාර්යාල බවට පත් කිරීමට කටයුතු යොදා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ සමඟ උප තැපැල් කාර්යාල 500 ක්ද,අන්තර්ජාල පහසුකම් සහිතව ජාලගත කිරීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
දිවයින පුරා උප තැපැල් කාර්යාල 3810 ක්ද ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක්ද ක්‍රියාත්මකවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් තාක්ෂණය දුන්නත් වැඩක් නැහැ. මේවා වල වැඩ කරන බහුතරයක් සේවය සපයන්නේ ඒ ගොල්ලන්ගෙන් ඇඟෙන් ඇටයක් දෙනවා වගේ. කිසිම සොයාබැලීමක් නැහැ. ආචාරශීලීත්වයක් නැහැ. මේක මට වුණු දෙයක්... මාලබේ තැපැල් කාර්යාලයේ ඉන්න ems අංශයේ සේවිකාව දෙපාරක් මගේ ems පාර්සලේ නිසි පරීක්ෂාවෙන් තොරව යවලා එක පාරක් රිටර්න් වුණා.
ආදර්ශ මොකටද අපිටද? ඔක්කොම අයිති ඇමතිතුමාට පුළුවන්නේ දියුණු කරන්ඩ එක වගේ...