රන්ජන්ගේ හඬ පට දේශපාලනය කලඹයි
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන හඬ පට ගණනාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජලාවන්හි සංසරණය වෙමින් පවතින අතර, මේ සංවාද මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට හේතු වී ඇත.