IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ශානිට රට ගමන් තහනමක්

(නිමන්ති රණසිංහ)

 

වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට විදේශ ගමන් තහනම් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් යු.කේ.පැල්පොල මහතා අද (8) තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ ඉල්ලීම මත මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාදයක් මුල්කරගෙන ශානි අබේසේකර මහතා වැඩ තහනමකට ලක්ව සිටී.

 



අදහස් (23)

ශානිට රට ගමන් තහනමක්

Amula Wednesday, 08 January 2020 05:57 AM

මේ ඔක්කොම කරන්නේ මේ මනුස්සයව ඇතුලට දාගන්නනේ. අනික නඩුවක් නැතුව අඩුම පැමිණිල්ලක් නැතුව කොහොමද මේ මනුස්සයගේ වැඩ තහනම් කරන්නේ.........

:       1558       1839

MaheeWednesday, 08 January 2020 06:35 AM

දෙපාර්තමේන්තු වැඩ තහනමක් කෙරෙන්නේ සාමාන්‍යයෙන් මූලික විමර්ශනයකින් පස්සේ... අපි දන්නේ නෑ එහෙම එකක් පැවැත්වූවාද නැද්ද කියලා... මේ නිලධාරියා නිශාන්තගේ කොට්ඨාශ ප්‍රධානියා. ඒ පසුබිමත් එක්ක බැලුවාම මේ ක්‍රියාත්මක වන්නේ රටේ නීතිය අනුව කෙරෙන දෙයක්ද? නැත්නම් කිසියම් කණ්ඩායමකගේ වුවමනාව මත කෙරෙන දෙයක්ද කියා අනාගතයේදී දකින්න ලැබෙයි. දැනට පේන්නේ නම් දෙවැනි එකයි. එක එක්කෙනා තමන්ට වාසි පැත්තේ තියෙන බූරුඔලුව විතරයි රටට පෙන්වන්නේ...

:       652       847

krishanthaWednesday, 08 January 2020 06:42 AM

නඩු නැතුව, පැමිණිලි නැතුව එහෙම කරන්න ක්‍රම තියනවා. ඉගෙන ගන්න ආසනම් CD- සෙට් එකක් තියනවා අරගෙන ඉගෙනගන්න..

:       952       1194

KaluWednesday, 08 January 2020 08:27 AM

මෙයාගේ වැඩ තහනම් කළාට ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? දැන් ශානි එයාට කැමතිම රැකියාවන වළං හේදීම හරි කුලීවැඩ කරනෙක හරි කරගනියි.

:       1299       1118

ගල්කටස් Wednesday, 08 January 2020 02:11 PM

ශානි දක්ෂයෙක් බව මෙයින් ඔප්පු විය...

:       165       296

prakaash Wednesday, 08 January 2020 07:30 AM

යහපාලනය කියාගන්නා දේශද්‍රෝහීන් රටක් පාලනය කරන්න ඇවිත් කරපු දේ තමයි. මොවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.

:       1378       1320

athuraWednesday, 08 January 2020 10:45 AM

යහපාලන දේශද්‍රෝහීන් ප්‍රභාකරන් එකම නායකයා කිව්ව කරුණ සිස්ටම් චේන්ජ් පැත්තෙ නිසා දේශප්‍රේමී අනේ මෙහෙමත්.

:       105       223

Senarath Wednesday, 08 January 2020 07:35 AM

1970ක් විතර පොලිසිය කියන්නේ ඉතාම විශ්වාස ආයතනයක්. ලොකු ලොතරැයි දිනුමක් ඇදුණු සමහර මිනිස්සු ඒක ආරක්ෂාවට තැබූවේ පොලිසියේ. ඒ තරමට විශ්වාසයක් තිබුණා. එදා හිටපු පොලිසියේ රාලහාමිටත් ගමේ ලොකු පිළිගැනීමක් තිබුණා. එ්ක 1977න් පස්සේ ටික ටික දිය වුණා. ස්ථානාධිපති මන්ත්‍රීට පුටුව දීලා නැගිටින තත්වේ ඇතිවුණා. අද වෙනකොට පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිලා සාමාන්‍ය පෙළ පාස් නැති මන්ත්‍රීලගේ ගෙදර වළං හෝදන මට්ටමක් ඇතිවෙලා. හරිම කණගාටුදායක තත්වයක්...

:       28       856

GuneWednesday, 08 January 2020 10:30 AM

සෙනරත්, ඔබ පරිණාමවාදය පිළිගන්නවද? මේක තමයි පරිණාමය. මේක ඉබේම සිද්දවෙන දෙයක්. සමහරවිට තව අවුරුදු 200 ක් විතර යනකොට ලංකාවත් දියුණු රටක තත්වයට එයි. එතෙක් අපි ලැබී තිබෙන තත්වය සාදරයෙන් පිළිගනිමු. අපේ පොලිසිය අපේ සේවකයා බවට පත්වෙයි. දියුණු රටවල නම් එහෙමයි. දැන්ම බලාපොරොත්තුවෙන්න එපා නීතියේ ආධිපත්‍යය වගේ දේවල්.

:       0       24

p.d goonawardena Wednesday, 08 January 2020 09:46 AM

රට ගිහින් හරියනවද..? මෙහෙ කොච්චර වළං හෝදන්න තියේද...?

:       179       379

Adam Wednesday, 08 January 2020 10:13 AM

තම රාජකාරිය පසෙකලා හොර, තක්කඩි, දේශපාලුවෝ පස්සේ ගිහින් වළං හේදුවා... මෙයාව මහා උළු ගෙදර වළං හෝදන්න යවන්නම ඕනේ...

:       183       519

Bandara Wednesday, 08 January 2020 10:19 AM

මෙයාට විතරක් නොවේ. රංජා සහ සූත්තර පුංචාටත් ඉක්මන් දඬුවම් දිය යුතුයි.

:       76       314

CHANDA Wednesday, 08 January 2020 11:34 AM

ඔයත් එහෙමද?

:       1       1

Silly Point Wednesday, 08 January 2020 12:29 PM

දුමින්ද සිල්වාට අදාල හඬ පටි විතරක් මාධ්‍යයට ලැබුණේ කොහොමද? නඩු භාණ්ඩ ආරක්ෂිතව නොතැබීම පොලිසියෙන් කරපු ලොකු වරදක්. ඒ ගැන උසාවියෙන් විමර්ශනයක් කළ යුතුයි. මේ සේරටම හේතුව දුමින්ද සිල්වා එළියට ගැනීම බව ඕනෙම කෙනෙකුට තේරෙනවා.

:       234       559

janakaThursday, 09 January 2020 02:15 AM

සීඩී ඔක්කොම එළියේ මම හිතන්නේ.

:       0       20

BamunuarachchiFriday, 10 January 2020 01:05 PM

හලෝ දුමින්දගේ නඩු තීන්දුව කිව්වානම් ත්‍රිපුද්ගල නඩු තීන්දුවේ සභාපති කියනවා දුමින්ද නිදොස් කියලා. අර පද්මිණී සහ අනික් විනිසුරුගේ තීන්දුව වෙනස් වුණු හැටි රන්ජන් ගොයියාගේ හඬපටයේ තිබෙනවා. එහෙනම් දුමින්ද චෝදනාවෙන් නිදහස් නේද? ඔය නඩුව නැවත ගන්න සාධාරණ හේතු තිබෙනවා. නඩුව නැවත විමර්ශනය කළොත් දුමින්ද නිදහස්. එතකොට රංජන් ඇතුළු කට්ටිය ගස්.

:       0       0

Raveendra Wednesday, 08 January 2020 01:14 PM

අප මොනම "දේශපාලුවෙකුටවත් " කඩේ යනවා නොව. එලෙසම අරය හොදයි මෙයා නරකයි කියනවාද නොව කාරුණිකව, අවංකව මධ්‍යස්ථව හිතන්න. මේ කියන හඬපට ඇසීමේදී ජාතකය වැරදුණු කාලකන්නි දේශපාලුවන් මෙන්ම තම රාජකාරිය දේවකාරියටත් වඩා හොඳින් කරනවා යයි කියන මෙම "පොලිස්කාරයන් " එලෙස රඟමින් මේ කර ඇත්තේ අහස පොළව උහුලන ක්‍රියාවක්ද කියා අප මේ පාදඩයින්ගෙන් ඍජුවම විමසන්නෙමු. මෙම නිවට දේශපාලුවන් සහ පාහර රජයේ නිලධාරින් මහදවල් දෙනෝදාහක් ඉදිරියේ නීතියේ දෙවඟන දූෂණය කර ඇති බව ඉතාම පැහැදිලිය. අපට ගෝඨාද, සජිතයද අනුරයද බලයේ ඉන්නේ වැදගත් නැත. අහිංසක මිනිසුන්ගේ බදුමුදල් වලින් තුන්වේල පිනට ගිලදමන මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මහජනතාවට හැකි ඉක්මණින් කරුණු පහදාදිය යුතු බව දැනගනිව්. මෙහිදී දියවන්නා ඔයේ ඉන්න මූසල මී හරකුන් 225 බේරීයාමට නොහැකි බවත් දැන්වීමට කැමැත්තෙමු. පිනට කන බත්පතටවත් කළෙහි ගුණය දක්වන්න. මෙම අදහස් දියවන්නා ඔයේ ඉන්න බලු මී හරකුන් 225ටම කියවීමට හැකිවේවා...!!

:       1       829

chandima Wednesday, 08 January 2020 06:24 PM

කොහේ යන්නද අප්පා. දැන් නවගුනවලක් අරන් පන්සල පැත්තේ යන්න.

:       0       1

සමන්ත Thursday, 09 January 2020 03:30 AM

ඇයි ඒ? රට ගිහින් සල්ලි හම්බ කරගෙන එයි කියලද?

:       0       1

සමන්ත Thursday, 09 January 2020 03:48 AM

ශානි අබේසේකර කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. නිවැරදිව වැඩ කල කෙනෙක්. ඔහු කාටවත් බය නෑ.

:       1       176

BamunuarachchiFriday, 10 January 2020 01:12 PM

බය නැති නිසාද හලෝ සර්ගේ ගෙදර වළං හෝදන්න ලැහැස්ති වුනේ? මට ඔබ කව්ද කියා තේරුම් ගන්න ඔබේ අදහස හොඳටම ප්‍රමාණවත්... හලෝ අපි පැරණි රජයේ සේවකයෝ... බය නැති නිලධාරින් අපි ඕනෑතරම් දැකලා තිබෙනවා. ඔවුන් සමග සේවය කළ නිසා අපි එක එකාට සර් හෝ තුමා කියා කතා කරන්නේ නැහැ... මිස්ටර් අහවලා කියලා කතා කරනවා. එහෙම කතා කරන්න පුරුදු වෙන්න. කටාර් වල මගේ දෙපාර්තමේන්තුවේ සිටි දෙපාර්තමේන්තු ප්‍රධානියාට මම කතා කලේ මිස්ටර් මනාෆ් කියලා.

:       6       0

සමන්තFriday, 10 January 2020 07:01 PM

මේ වගේ ගොන් මෝඩ අයට උත්තර දෙන්න අවශ්‍යද? හැම එකටම කහින මෝඩයෙක් හින්දා ගිහින් හොඳ ඉස කුඩිච්ඡියක් දාගන්න. ආයේ ඉගෙනගන්නත් බෑනේ.

:       0       0

Bamunuarachchi Friday, 10 January 2020 01:15 PM

මම ගොවිගම කුලේ කෙනෙක්... මම කොහොමද අඩු කුලේ කෙනෙකුට සර් කියන්නේ...

:       67       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site