(ඩයනා උදයංගනී)
රත්නපුර දිස්ත්රික් මන්ත්රී ධූරය සඳහා වරුණ ප්රියන්ත මහතා කතානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධනයේ හිටපු මන්ත්රී අභාවප්රාප්ත රංජිත් සොයිසාගේ පුරප්පාඩුව සඳහා ප්රියන්ත මහතා දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීමෙන් පසු ඒ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරු පහේ ප්රජාතන්ත්රවාදය.
මොනවා වුණත් මෙතුමා ප්රතිපත්තිගරුක දේශපාලකයෙක්, එහෙම අය අපේ රටේ හරිම විරලයි. වාසි පැත්තට මුක්කු ගහන දේශපාලකයින්ට හොඳ ආදර්ශයක්... ඔබට අපේ සුබපැතුම්...!!!
වරුණ සහ ඔහුගේ පියා හීන්මහත්මයා අවංක හොඳ අය.. ඔබට ජයවේවා වරුණ...
ඔබට සුබපැතුම් !
නිදහස් සංධානයෙන් ඡන්දෙ ඉල්ලලා පැරදුණාට පස්සේ UNP ආණ්ඩුව ආවට පස්සේ එකට කඹුරන්න UNP එකට බැඳිලා හිටපු මෙයා කොහොමද නැවත ආණ්ඩු පක්ෂයේ ඉඳගන්නේ...? රන්ජිත් සොයිසා මැරුණාම මන්ත්රීකම දුන්නු එකට සංධානයට තුති පුදන්න ඕනි. කමක් නැහැ මාස තුනකට හරි පාර්ලිමේන්තුවට යන්න වාසනාව තිබුණානේ. ලබන පාර මෙයාට ඇපත් නැහැ.
ප්රජාතන්ත්රවාදයේ බලේ නිසා නොවෙයි, මහබැංකුවෙන් හොරාකාපු සල්ලිවල බලේ හින්දා...