බොරු නඩු දමන්නේ නැති බව චමල් කියයි
අලුත් නීති හදන්නෙත් නෑ. බොරු නඩු දමන්නෙත් නෑ. සාමාන්‍ය රටේ තියෙන නීතිය අනුව ඕනෑම කෙනෙක් වුණත් කමක් නෑ වරදක් කලොත් ඒ වරදට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරලා ඒ අනුව දඬුවම් දෙන බව මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.