‘‘රංජන්ගේ හඬපට ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගතයුතුයි‘‘
සමාජය තුළ විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන පරිදි තවදුරටත් රංජන්ගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමට විදුලි සංදේශ හා නියාමන කොමිසන් සභාව පියවර ගත යුතුව ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (14) පැවසීය.