IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රන්ජන්ට වරෙන්තු

 ( මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ) 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නියම කරමින්  නුගේගොඩ මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා  කර  කළ ඉල්ලීමක්   පිළිගනිමින්  මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

 මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා  සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර  ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද සිල්වා  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයාට නියම කළේය. 

 ඒ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී  ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ  නීතීපතිවරයා එලෙස නියම කර ඇත.



අදහස් (8)

රන්ජන්ට වරෙන්තු

Kalu Tuesday, 14 January 2020 11:37 AM

රන්ජා විතරක් ඇතුළට දාලා මදි... තව හුඟක් කට්ටිය ඉන්නවා ඇතුළට යන්න. ජාතියක්, ජන්මයක් නැති සදාචාරයක් නැති අය තමයි මේ...

:       0       0

hira Tuesday, 14 January 2020 11:55 AM

මේ ජෝකර් ට දැනෙන පාඩමක් උගන්වමු නැතිනම් මෙයා මුළු මහත් සමාජයම විහිළුවකට ලක් කරනවා අනිවා.

:       0       0

Raveendra Tuesday, 14 January 2020 11:59 AM

අප කිසිවෙකුට අපහස කරනවා නොවේ. අප කිසිදු ආගමකටද පරිබව කරනවා නොවේ. අප කිසිවෙකුට ආගමකට අපහස කිරීමටද අයිතිය නැත.

:       0       0

Bamunuarachchi Tuesday, 14 January 2020 12:13 PM

කොට්ට්රුවා හැම ගහටම කොට කොට යනවා. ඔන්න හෙහෙල් ගහට කොටලා හොට පටලවා ගත්තා. දැන් හොට බේරා ගන්න වෙන්නේ මහදනමුත්තාගේ න්‍යායෙන්. අහන්න දෙයක් නැහැ එජාපෙ මහදැනමුත්තා කියනවා හොට බෙරාගන්නනම් මේ කොට්ටෝරුවාගේ බෙල්ල කපන්න ඕනේ කියලා.

:       0       0

Raveendra Tuesday, 14 January 2020 12:15 PM

රන්ජන් නමැති මෙම පුද්ගලයා විසින් " තමන්ගේ ජාන පිලිබදව" තමා විසින්ම පාපොච්චාරණයක් කර ඇති බැවින් අප ගොන් රන්ජන් තමන්ගේ ජාන පිලිබදව අවංකව කතාකර ඇතිබව සදහන් කරන්නෙමු.

:       0       0

Raveendra Tuesday, 14 January 2020 12:48 PM

අනේ මල්ලියේ අපේ අර අරයා වගේ ඔන්න පන යනවා මෙන්න පන යනවා කියල කොහේ හරි තියෙන කැලෑ ඉස්පිරිතාලෙකට හනික ඇතුළු වෙන්න ඉක්මනට. ඊටපස්සේ තමන්ගේ වෛද්‍ය වරයා විසින් අන්තිම අමාරුයි එනිසා මගේ ලෙඩා සමග කතාකිරීමට අපහසුයි කියලා එයා ගහපු ගැටේම ගහන්න.

:       0       0

gunarathna Tuesday, 14 January 2020 12:51 PM

ඔය මනුස්සයට මොකටද වරෙන්තු නිකුත් කරන්නේ? කෝල් එකක් දුන්නා නම් උසාවියට ඇවිල්ලා ඇති උදෙන්ම...

:       0       0

surath Tuesday, 14 January 2020 12:56 PM

ඔහු පමණක් නොව පසුබිමේ සිට ඔහු මෙහෙයවූවන් ද නීතියේ රැහැනට අසු විය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31669 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site