( ආරියරත්න රණබාහු)
මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරය වන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වහාම වාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව බොදුබල සංවිධානය කියයි.
රට ගොඩනැගීම වෙනුවට වෙන වෙන මතවාද වලට රට ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයිද එම සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
අද පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළපහ කරන එක ඉවර කරන්නේ නැතිව මුළු රටම ගඳ ගස්සනවා.
කවුරු කවුරුත් බයවෙලා ඉන්නේ අහන්න තව එක්ලක්ෂ ගාණක්ම තියෙනවනේ. රටේ මහජනතාවට කාගේ කාගේත් කුණු දැනගන්න ලැබුණු අනගි අවස්ථාවක්... කවදත් ජනතාවට කොලේ වහලයි හැමෝම ගැහුවේ...
සාදු … සාදු…!!!
හේතු ඇතිව ඔබේ අදහස කියන්න හාමුදුරුවනේ. බෞද්ධාගමට, අධිකරණයට, විරුද්ධ පාක්ෂිකයින්ට විරුද්ධව කියපුවා කරපුවා ජනතාව දැනගත යුතුයි, නැතිනම් ජනතාව මෙයා වීරයෙක් කියලා නැවත පාර්ලිමේන්තු යවාවි...
ඇයි බයයිද? නෑ නිකමට ඇහුවේ...
ජනතාව ලොකු අයගේ වැඩ දැනගන්න එක හරි මදි වගේද?
හොරු 225 නැති වෙලා වෙනත් බලවේගයක් එයි කියලා බය උනාද.
අනේ හාමුදුරුවනේ එතකොට අපට හාල් එළවලු මිල මතක් වෙනවනේ. ඔන්න ඔහේ තව ටිකක ඔය වැඩේ කරපුවාවේ.
මේ ආණ්ඩුව හඬපටි ගැන වැඩිපුර ප්‍රචාරය කරන්නේ වෙනදෙයක් නැති නිසා වෙන්න ඇති. උසාවියට අපහාස කළා කියලා සිරගත කරලා වැඩේ අවසන් කර දමන්නේ නැත්තේ එකනේ...