( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු වූ ජොශප් නොහොත් ජොශා නැමැත්තාගේ හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරන පුද්ගලයා වැලිපැන්න නගරයේ දී අද ( 14) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂ විසි පහක් පමණ මත්කුඩු ඔහු සතුව තිබූ බවද පොලීසිය කියයි. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය මගින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd