(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත කොමසාරිස් යටතේ සේවය කරන නියාමකවරයකු රුපියල් එක් ලක්ෂ පනස් දහසක හෙරොයින් මත්කුඩු යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී අද (12) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 1000 ක් තිබී සොයා ගත් බව පොලිසිය කියයි. කලකට පෙර කලුතර බන්ධනාගාරයේ සේවය කළ පුද්ගලයකු හෙරොයින් මත්කුඩු ජාවාරම් සිදුකරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකාර බන්ධනාගාර නියාමකවරයා කලුතර දෙස සිට හොරණ දෙසට යතුරුපැදියෙන් යමින් සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමනි, ඔබේ නායකත්වයෙන් හැකි ඉක්මණින් අපේ රට හමුදා පාලනයකට ගන්න. අවුරුදු 2ක් ඇතුළත ඔක්කාෙම සුද්ද කරන්න. ඒක දැනට හොඳ විසඳුමක් වෙයි..
කරුණාකර මේ නිලධාරීන්ගේ නම් ගම් ඡායාරූපද සහිතව පුවත්පත්වල පපලකරන්න. එමගින් සුළුවෙන් හෝ මෙවැනි වැරදි ක්‍රියා අඩුකරගත හැකිවෙනු ඇත. මෙවන් අයට මෙලොවදීම දඩුවම් ලැබේවා !!
ලෝකයේ වාහන තිබෙන තාක්කල් හදිසි අනතුරු වැළැක්විය නොහැකිය. ඒ නිසා කළයුත්තේ වාහන පාලනය නියාමනය කිරීමයි. ඒ සඳහා නීතිරීති සම්මතයන් රජකරවිය යුතුයි. ලෝකයේ මනුෂ්‍යයන් සිටිනතාක් කල් දූෂණය නැවැත්විය නොහැකිය. ඒ නිසා කළයුත්තේ මිනිස් හැසිරීම නියාමනය කිරීමයි. ඒ සඳහා නීතිය රජ කරවිය යුතුයි...