’’පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට බිලියන 23ක් ණයයි’’
පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණය වී ඇති බවත් පොහොර හිඟයක් ඇතිවීමට එය දැඩි ලෙස බලපෑ බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(11) පෙරවරුවේ වීරකැටියේ පැවති උත්සවයකදී පැවසීය.