කොළඹ අවට ප්‍රදේශ කිහිපයක අද රාත්‍රී 10 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලාපවාහන මණ්ඩලය කියයි.
කොළඹ 13,14,15 යන ප්‍රදේශ එම ජල සැපයුම අත්හිටුවෙන ප්‍රදේශ බවද ඔවුන් දැනුම් දී තිබේ.
ඒ අතර කොළඹ 01 සහ 11 යන ප්‍රදේශයන්ට අඩුපීඩන මට්ටමක් යටතේ ජලය සැපයෙන බවද ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් ඉතින් වැසිකිළියට යන්ට වෙන්නේ පරණ පුරුදු විදියට මුහුදු වෙරළටයි.
ශා! ඉන්න හිතෙන රටක්...