(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සියලූම මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබඳ විධිමත් සිදුකරන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම එම පාසල්වල උගන්වනු ලබන විෂය මාල පිළිබදව විධිමත් අධ්‍යයනයක් සිදුකර මුස්ලිම් කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව නිවැරදි විෂය නිර්දේශයක් සකස් කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දුන්නේය.
බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘති කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් දේවස්ථානවල හංගගෙන ඉන්න අවි ආයුධ, කඩු කිනිසිත් ලියාපදිංචි කළ යුතුද ..?
පාකිස්ටන්,ඇෆ්ගනිස්තාන්...... ඔය වගේ හැම මුස්ලිම් බහුතර රටකම තියෙන්නේ ඔය පාසල්. ඕවා වලින් එළියට එන අය කව්රුවත් අනිත් ආගම් වලට ගරු කරපු බවක් ඉතිහාසේ කොහෙවත් නැහැ. ඒ රටවල වගේම මෙහෙත් අනා ගන්න යන්නේ. මේ මිනිස්සු හරි දක්ෂයි නීති වල හිල් වලින් රිංගන්න. පිට රට ඉන්න අපි දන්නවා හොදට මේ ජාතියේ අය ගැන.
අගමැතිතුමා, මද්‍රාසා පාසල් කියන්නේ මුස්ලිම් අන්තවාදය වපුරන අන්තවාදී කොටස්වලින් සැදුම්ලත් අන්තවාදී පිරිසක් අනාගතයට හදන ලංකාව විනාශ කිරීමට ඉලක්ක සාදන පල්ලි විශේෂයක්. අපි හිතනවා ඔබ මේවා ගැන තවම තේරුම් අරගෙන නැහැ කියලා. 1961 පාසල් රජයට ගන්නා තෙක් රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් ගියේ රජයේ මිශ්‍ර පාසල් වලට. ඒවායේ සිංහල දෙමළ මරක්කල ළමයි අපි ඔක්කොම එකට එක බැංකුවේ ඉඳගෙන සිංහලෙන් ඉගෙනගත්තේ. 61 ට ඉස්සර කතෝලික, දෙමළ, බෞද්ධ ආදී වශයෙන් පාසල් තිබුනේ ඉතාම අතළොස්සක්. රටේ කිසිම ආරවුලක් තිබුනේ නැහැ. අද වන විට මුස්ලිම් අන්තවාදීන්ගේ, දෙමළ අන්තවාදීන්ගේ වෙනම නීති ඉවත් කර එකම නීතියක් එකම රටක් ප්‍රාර්ථනය කරන මහා ජනතාව මද්‍රාසා පාසල් ඉවත් කරන ලෙසයි ඉල්ලන්නේ. එහෙම අවශ්‍යතාවයක් රටේ තියෙද්දී ඔබ යන්නේ කොහේද? ජනතාව ඉල්ලුවේ ඒකද?
ඇයි මද්‍රසා පාසල් තහනම් කරනවා කියලා නේද කෑ ගැහුවේ..? MCCත් මේ විදිහටම හොඳ වෙයි නේද..? මේ කට්ටිය එකතුවෙලා ජනාධිපතිතුමාව අප්‍රසාදයට පත් කරන්නද හදන්නේ? දැන් මෙයා කියනවා සුළු ඡන්ද නැතිව බැහැ කියලා.. ‘‘කිසිම පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න බෑ‘‘ කියලා... මිනිස්සු සූදානම් වෙනවා 19 ඉවත් කරලා නව ජනාධිපතිතුමාට බලය දෙන්න.. මෙයා දැන් බයිලා ගහනවා. එතුමාව අප්‍රසාදයට පත් කරන්න. මෙයාට දුකයි 19ය ඉවත් කරලා අගමැතිගෙන් බලය ජනාධිපතිට යනවට.. මිනිස්සු ඡන්දෙ දුන්නේ නිවැරදි මාර්ගයකට රට ගන්න.
මොන විකාරද හලෝ මේ කරන්නේ...? මෙයා ජනාධිපතිතුමාගේ අඩි පාරේ නෙමේ වගේ යන්නේ. මද්‍රාසා පාසල් තහනම් කළයුතුය. නැතුව මේ විකාර නෙමේ කරන්න ඕන.
අගමැතිතුමනි, ඉස්සෙල්ලා කිව්වේ මද්‍රසා පාසැල් තහනම් කරනවා කියලා නේද? ඇයි මේ කතා දෙකක්? තහනම් කරන්න බැරිනම් අඩුම තරමේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේවත් ලියාපදිංචි කරවන්න. ඒ වගේම සියලුම ජාත්‍යන්තර පාසැල්වල ලංකා ඉතිහාසය, භූගෝලය උගන්වන්න අනිවාර්ය කරන්න. මද්‍රසා පාසැල්වලත් ලංකා නිර්දේශට අනුව උගන්වන්න. එතකොට ඉස්සර වගේ ප්‍රශ්න නැතිව අපි හැමෝටම එකම රටක, එකම නීතියකට ජීවත් වෙන්න පුළුවන්.
රට, ජාතිය බිල්ලට දීලා හරි සුළු ඡන්ද ටික බේරගන්න ඕනෙනේ.. අර පොඩි පෙදරේරු මහත්තයා රජ පුටුවේ ඉන්දවන්න.
අර රිෂාඩ් ගොයියා විල්පත්තු දෙපලු කලේ මෙතුමාගේ අනුහසින්...
මද්රසා කියන්නේ අරාබි භාෂාවෙන් පාසලටයි. ප්‍රශ්නය තියෙන්නේ එහි උගන්වන දේවල්ය. ගල්ෆ් රටවල පවා, තම ආගම උගන්වන්නේ එම පාසල්වල අනිත් විෂයයන් සමග. වැඩිපුර තම ආගම ගැන ඉගෙනීමට අපි දහම් පාසල් යනවා වගේ ඔවුන්නේ තම ආගම උගන්වන ආගමික ස්ථානවලටයි. මේවා කරන්නේ ආදායම් තියෙන මුස්ලිම් පල්ලි හරහායි. සියලුම දේවල් රජයේ අධීක්ෂණයට සිදුවෙයි. මෙහෙත් වියුත්හේ එම දෙයයි. නමුත් මුස්ලිම් අන්තවාදී දේශපාලුවන් තම ප්‍රදේශවල එවැනි ආගමික ස්ථානවල් අන්තවාදය උගන්වති. එය නැවැත්විය යුතුය...
ඡන්දයක්වත් නොදෙන මරක්කලයින් සනසන්න මේ වගේ ත්‍රස්තවාදය බෝකරන තැන්වලට නීතිමය පසුබිමක් හදලා දෙන්න ඔබතුමාට තිබෙන අමාරුව මොකක්ද?
අන්තවාදීන් මුලින්ම පෝෂණය කරේ කවුද? ඒවගේ පල විපාක නේද මේ ?
ඡන්දෙට කලින්නම් කිව්වේ මේවගේ දේවල් සේරම වහල දානවා කියලා නේද මහත්තයෝ? එ් විතරක්ද ගොඩමඩ සියලුම ගොවියන්ට නොමිලයේ පොහොර දෙනවා. සිරගතකළ රණවිරුවන් පළවෙනි දවසේම නිදහස් කරනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට වහාම දඬුවම් දෙනවා. මහබැංකු කොල්ලයේ සියලුම දෙනා උසාවියට ගෙනයනවා. පිටරට සමාගම් වලට විකුණලා තියෙන දේපල සේරම ආපහු ගන්නවා. ඒ හින්දා පිටරට අය අපේ රටේ සම්පත් මිලට අරගෙන නිකන් සල්ලි නාස්ති කරගන්න එපා කියලත් කිව්වා වගේ මතකයි. ඒවත් දැන් සේරම කණපිට හැරවිලා නේද?
ජනාධිපතිවරණයට කලින් කිව්වේ මද්රසා පාසල් තහනම් කරනවා කියලා. දැන් කියනවා ලියාපදිංචි කරනවා කියලා. මොවුන් හැමදාම කරන්නේ අහිංසක ජනතාවගේ හැඟීම් අවුස්සලා රජ වෙන එක හැට නමයට ජයවේවා.. !!!
මෙහෙම පාසල් තහනම් කළ යුතුයි. අපේම රටේ අපිට පිළිමයක් හදාගන්න බෑ. අපි කොහේවත් ඉන්න අයට පාසල් හදලා දෙනවා.....
අපි ඡන්දෙ දුන්නේ මේවා අහෝසි කරන්නනේ.... කමක් නෑ පොහොට්ටුවෙන් කරන නිසා හොද දෙයක් වෙන්න ඇති..............
ඔයාලට බලය ලැබුනේ පාවෙන ඡන්දවලින් බව අමතක කරන්න එපා. පිස්සු කෙලියොත් ඒවත් නැති වෙයි 2/3 හොයන්න ගිහින්...
රන් කිකිළියගේ එක දිගට බිත්තර දැමීම කොහොමද?
මෙයා කරන දේ තේරෙන්නේ නෑ. මෙයා කරන්න යන්නේ හෙමීට තියෙන ඡන්දෙට ලෑස්ති වෙන එක. කොහොමත් ජනාධිපති අවුරුදු 5 ක් ඉන්නවනේ......
මද්‍රසා පාසල් ලංකාවට අවශ්‍ය නැහැ. සියලුම පාසල් රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා යාමනය විය යුතුයි. මේ ගොල්ලන්ට විතරක් අැයි වෙනම පාසල්. හැම ජාතියක්ම යන්න ඕනෑ මිශ්‍ර පාසල්වලට. ඕනෑනම් මුස්ලිම් ගුරුවරු දාලා මුස්ලිම් ළමයින්ට තමන්ගේ ආගම හෝ වෙනත් විෂයන් ඉගෙනගත හැකිනේ. හැබැයි රජය අනුමත විෂයන්. එතකොට සමානාත්මතාව ඇතිවෙනවනේ. නැතිනම් මේ ගොල්ලෝ අායිත් සහරාන්ලා නිර්මාණය කරනවා. ආත්මාර්ථකාමී අදහස් තියෙන තක්කඩි බිහිකරනවා. සමාජයම ඉවරයි. කෝ මේ අපේ විමල් මැතිතුමා. පල්ලිවල හරි, පන්සල්වල හරි කිසිම තැනකට කඩු අවශ්‍ය නැහැ. ආයුධ තියෙන්න පුළුවන් ආරක්ෂක අංශවලට විතරයි. කඩු තියන් ඉන්න පාහරයින් අල්ලා නඩු දැමිය යුතුයි. ජාතිවල සමානාත්මතාව ඇතිකළ යුත්තේ මේ වගේ අකාර්යක්ෂම විසඳුම්වලින් නෙවෙයිනේ. ගරු අගමැතිතුමනි, ඔබලාට විශාල වැඩක් කළ හැකියි. මේ සමාජය දන්නා හැබැයි මේ වගේ පැලැස්තර විසඳුම් වලින් නෙවෙයි.
ඡන්දෙ ගන්නකොට එකක් කිව්වා. දැන් පේනවනේ කියන කතාව. 69 ලක්ෂයකට අල්ලා දෙයියන්ගේම පිහිටයි. යූඑන්පී එක මේ කතාව කිව්වා නම් භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලයි. දැන් ශබ්ද නැත. ස්වාමීන් වහන්සේලා අද රහත් වී ඇත.
මෙතුමා ඡන්දෙට කලින් කිව්වෙත් මෙහෙමද?
අපේ කට්ටියට 07 පන්තියේ පොතත් අනිවාර්ය කළානම් ......................
මේක මුස්ලිම් රටක් නොවේ. ඒ නිසා ලියාපදිංචිය අනවශ්‍යයයි.
අයියට ඕන ගොඩ වැඩි කරගන්න. නැත්නම් කොහොමද 2/3 ගන්නේ.....ඉදිරි ජීවිත කාලේම අගමැති වෙලා ඉන්න....
මේ තීරණය සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. සියලු පාසල් ලියා පදිංචි කල යුත්තේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ. මුස්ලිම් ආගමික දෙපාර්තුමේන්තුවේ ලියා පදිංචි කිරීමම අනිත් පාසල් වලට නැති මේ පාසල් වලට පමණක් කරන විශේෂයක්. මද්‍රසා පාසල් සියල්ල තහනම් කළ යුතුයි. මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒකට. මද්‍රසා වර්ගයේ පාසල් තියෙන්න ඕනේ මුස්ලිම් රටවල. ලංකාව මුස්ලිම් රටක් නෙමෙයි.
ආයේම අර මිනීමරු දොස්තරය සාෆි ආයේම වැඩට ගන්න යනවා. එහෙන් බදුර්දීන් කෑ ගහනවා. පුළුවන්නම් එයාව ඇතුළට දාන්න මහින්දලා තමයි ගෙනාවේ කියලා. මොනාද මේ රටට මහින්ද කරන්නේ. දැන් ඔයා නම්බුකාර විදිහට විශ්‍රාම ගන්න. වයසත් හරිනේ පාඩුවේ ඉන්න. අපේ ළමයින්ට අනාගතයක් ඕනේ. සිංහල අපිට මේ රට විතරයි තියෙන්නේ.
ඡන්ද කාලේදී කියන ඒවා ගණන් ගන්න එපා. රජතුමාට හකුරු හදපු කතාව මතක් කරගන්නකෝ. කියන කොට එහෙමයි. කරනකොට මෙහෙමයි. මද්‍රාසා ලියාපදිංචිය විතරක් නොවෙයි තව තව දේවල් උනත් කරයි. ඉදිරියේ තියෙන ඡන්දෙ දිනාගන්නත් ඕනනේ?
රතන හාමුදුරුවෝ සටන් කළේ මේ ටිකටද?
අපිට පසුගිය කාලේ අහන්න ලැබුනා ෂරියා නීතිය ලංකාවේ ගැසට් කරලා තියෙන බව. එහෙම තියෙද්දී මෙම පාසල්, ෂරියා ඉගැන්වීම්, නතර කරන ලෙස ඉල්ලීම් පලක් නැහැ. කාගේ උවමනාවට කාගේ පාලන කාලය තුලදී ඒක ගැසට් කලාද මම දන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම ලංකාවට අදාල නැති එම ගැසට් එක අහෝසිකොට පිළිවෙලකට වැඩ කරමු.
වහනවා කියලා බලයට ඇවිත් ඒවා ලියාපදිංචි කරන්න යනවා දෙයියනේ මෙහෙමත් ඡන්ද පොරොන්දු .... සැබෑ වෙනසක්.
අගමැතිතුමා, මද්‍රාසා පාසල් කියන්නේ මුස්ලිම් අන්තවාදය වපුරන අන්තවාදී කොටස්වලින් සැදුම්ලත් අන්තවාදී පිරිසක් අනාගතයට හදන ලංකාව විනාශ කිරීමට ඉලක්ක සාදන පල්ලි විශේෂයක්. ඔබතුමා අනාගන්නේ ඔතනින් තමයි