(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 2 1/2 පමණ වටිනා හෙරොයින්, අයිස් හා කේරළ ගංජා සමඟ සැකකරුවන් තිදෙනකු අද (12) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් සතුව හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 634ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 403ක්, කේරළ ගංජා ග්‍රෑම් 537 ක් තිබු බවද පොලිසිය පවසයි.
සැකකරුවන් කෙසෙල්වතත, දෙමටගොඩ, තොටලග යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 5ක් යනකම් කුඩු ගේන්න පුළුවන්. එතනෝල් කාරයින්ගේ ආණ්ඩුවක්නේ.