සිරවී සිටින සංචාරකයින්ට ලියාපදිංචි වෙන්න කියයි
කොරෝනා ව්‍යාප්තිය නිසා ශ්‍රී ලංකාවේ සංචාරකයින් 11,389 ක් පමණ සිරවි සිටින අතර, ඔවුන් ’’සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සදහා වූ ආධාරක මධ්‍යස්ථාන’’ වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.