කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 765 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 765 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (05) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 543 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 213 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 762 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව අද(05) ආසාදිතයන් 11දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 760 ක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.
අද වන විටි කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් නව දෙනකු මිය ගොස් තිබේ.
ඒ අනුව අද දිනයේ නව ආසාදිතයින් නව දෙනෙකු හමුවී ඇත.
COMMENTS
"ආණ්ඩුව වසන් කළ ද රට පුරා කොරෝනා පැතිර ඇතැයිද අද වන විට කොරෝනා අසාදිත හමුදා සෙබළුන් මහ මග මැරී වැටෙන තත්ත්වයට රට පත්ව තිබේ යැයිද" දඹුල්ලේ බස්නැවතුම් පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිටදී හමුදා සෙබලෙකු ඇද වැටී මිය යෑමේ සිදුවීම පිළිබඳව අදහස් පලකරන වාර්තාවක් අන්තර්ජාලයට එක්කර ඇත. එහි තවදුරටත් සඳහන්ව ඇති අන්දමට "දැනට නාවික හමුදාවේ 4652 ක් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 836 ක් වෛරසය පොසිටිව් යැයි හඳුනාගෙන ඇති බවද,තලාතුඔය ප්‍රදේශයෙන් 214 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත රැගෙන ගොස් ඇති බවද අද දවසේ දැනට පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට දිවයිනේ නන් දෙසින් වාර්තා වී තිබූ කොරෝනා පොසිටිව් රෝගීන් ගණන 25" බවද දක්වා ඇත.
මෙවැනි අවස්තාවක මීට වඩා ජනතාවට සතුටුදායක, යහපත් ප්‍රවෘත්ති පමණක් පල කිරීමේ සමාජීය වගකීමක් හැමෝටම තියෙනවා.