හෂීස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
පාසල් ළමුන් සහ උපකාරක පන්ති වලට සහභාගීවන සිසුන් ඉලක්කකර ගනිමින් පොලොන්නරුව,කදුරුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථානයක් වටලා හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය පැවසීය.