
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ආරක්ෂක සේවයේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පාදුක්ක ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
මත්කුඩු ග්‍රෑම් 390 ක් මොවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත්බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd