‘ශ්රී පාදය කරුණා කිරිමට අවදානමක් නෑ‘
ශ්රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්රදේශයේ නායයෑමේ අවදානමක් තව දුරටත් නොමැති බවත්, ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්රී පාදස්ථානය කරුණා කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරින් ශ්රී පාද මළුව ට පැමිණ තමන් හමුවේ පැවසූ බව ශ්රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියෝ පැවසුහ.