
ශ්‍රී ලංකාව ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වන විට මඩකළපුව සිට කිලෝ මීටර් 170ක් පමණ නැගෙනහිරට වෙන්න පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එය වයඹ දෙසට ගමන් කර අද සවස පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
එහි බලපැෑම හෙතුවෙන් දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට වැසි සහ සුළං තත්වය වර්ධනය වේ.
සුළගේ බලපෑම නිසා තාවකාලික නිවාසවහළ, නිවාස වහළ, වගා බිමි, විදුලි සැපයුම් පද්ධතියවලට හානි සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැවත දැනුම් දෙනතුරු ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙසත් ගොස් ඇත් නම් වාහාම ගොඩ බිමට පැමිණෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව දැනුම් දෙයි.
COMMENTS
වහාම විපක්ෂ විශේෂඥ වරැන්ගෙන් උපදෙස් ලබාදෙන්න
විපක්ෂ උගතුන්ගේ උපදෙස් මත වහාම ගැලවෙන්න පුළුවන් වහලවල් දැන්ම ගලවා තබන්න.
සජිත්තුමා බෙංගාල බොක්කට කතාකරල ඕක විසඳල දෙනවා බලේ තිබුණනම්.
මේකෙ අදහස් දාල තියන පැලවත්තෙ කුලී කරුවන්ට අමු කැවිලද.
පැලවත්ත කුලීකරුවන්ට බනින, රටකාපු අයගේ බත්බැලයින් අමු විතරක් නොවේ, වෙන්ඩ වලව්වල පිළිකනුවල උයාගෙනත් කාලා තියෙන්නේ...
බෙංගාල බොක්ක කැළඹුනත් දියවන්නාව කැළඹෙන්නේ නෑ.
අනේ මන්දා ඕවා ඇත්තටම වෙනවාද කියලා කවුද දන්නේ...
චන්දු කියල අදහස් දාල තියෙන්නෙත් රුපියල් 5000ට තමන්ගේ ආත්මය පාවා දුන් කුලී කරුවෙක් තමයි.
බයියෙකුට රිදිල වගෙයි.
ජවි මම ඔයගොල්ලන්ට පඩි ගෙවන ගොපල්ලා. නමෙන්වත් අදුර ගන්න බැරිද?