
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පවතින වැසි තත්වය හේතුවෙන් අද (08) සවස දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් දෙකක් අඩි 02 බැගින් විවෘත කර ඇතැයි ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය කියයි.
දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයේ සිට දැදුරුඔය වෙත තත්පරයට ඝන අඩි 2800 ක ජල පරිමාවක් මුදාහැරේ.
මෙම තත්වය දැදුරුඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට වැසි තත්වයක් නොවුනත් ඉදිරි වැසි තත්වය අනුව සැළකිලිමත් වන ලෙස ජනතාවට දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd