
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පොතුවිල් සිට කිලෝ මිටර් 230ක් මණ ගිනිකොන දෙසින් පිහිටා ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිර ට බරව වයඹ දෙසට ගමන් කර හෙට (9) සවස් ගාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරහ හාරහා ගමන් කිරිමට බොහෝ දුරට ඉඩ ඇත.
එම පද්ධතියේ වර්ධන අවිනිශ්චිතතාවයන් හේතුවෙන් නවතම දත්ත අනුව එහි ගමන් මාර්ගය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් උතුරු - උතුරු මැද නැගෙනහිර ,ඌප සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්ධතියේ පිහිටීම සහ පුරෝකථනය අවිනිශ්චිත භාවයක් තිබෙන හෙයින් , ප්‍රකාශ පල කිරීමේදී "මේවන විට" යන්නත් සමග වෙලාවත් සඳහන් කිරීම අතිශයින් වැදගත්.