බුදු දහමට නිගා කළ විමල බුද්ධි යළි රිමාන්ඩ්
ස්වාමීන් වහන්සේ නමක්ව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමේ සැකයට අත්අඩංගුවට ගෙන ඇප නියම ව යළි රක්ෂිත බන්ධනාගාර ගත වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ සැකකරු ලබන 29වන දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසිංහ මහතා අද (24)නියෝග කළේය.