IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති ධූරයට

(ගයාන් සූරිය ආරච්චි සහ යොහාන් භාසුර)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ.

එම පත්වීම ඉකුත් 8 දා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ඇත.



අදහස් (7)

නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති ධූරයට

Christopher H.T. Wednesday, 24 January 2024 05:02 PM

දෙයියෝ සාක්කි... ඉවරයි...

:       0       0

Nimal Wednesday, 24 January 2024 05:10 PM

ආණ්ඩුවට කුලියට කහින තරමට උසස්වීම් නොලැබී තියේවිද? 

:       0       0

G. K. Ekanayake Wednesday, 24 January 2024 05:15 PM

ආණ්ඩුවට කඩේ යන යාමට ඔහොම තනතුරු ලැබිලා මදිද? පොලිස්පති වෙනකන් කඩේ යමු.

:       0       0

Asela Wednesday, 24 January 2024 05:37 PM

අයියෝ අජිත්...!

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 24 January 2024 06:10 PM

පිනාගේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රසිද්ධියේ අසූචි බුදිනවාට රනිල් රාජපක්ෂගෙන් ලැබූණ තුළට පඬුර...!

:       0       0

Perera Thursday, 25 January 2024 04:25 AM

මෙයා කාගේ බත් ගොට්ටේක්ද කියලා මුළු රටම දන්නවා නේ

:       0       0

Chinthaka Thursday, 25 January 2024 05:41 AM

කියපු බොරු වලට මොකුත් නොදීත් බැහැනේ නේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site