IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔන්ලයින් පනත’ට අදත් විරෝධය

(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන ‘ඔන්ලයින් පනත’ට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිය සමිති නියෝජිතයෝ එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක් අද (24) පෙරවරුවේ පැවැත්වීය.
‘සමාජ මර්ධන පනත නවතනු’ සහ ‘ඒකාධධිපති වියරුවට සැරසෙන සමාජ මාධ්‍ය මර්දන පනත වහා හකුලාගනු’ ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී විරෝධතාකරුවෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (1)

ඔන්ලයින් පනත’ට අදත් විරෝධය

kapila Wednesday, 24 January 2024 05:23 PM

ඇයි දන්නේ නැහැ... මේ අය සමාජ මාධ්‍යෙය් අසභ්‍ය පින්තූර සංසරණය වෙනවාට ඔයතරම් කැමැති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site